"විශේෂිත තෙල් වර්ග මඟින් පදම් කර ඇති බැවින් දිගුකාලීන කල්පැවැත්ම සහ වර්ණය වෙනස් නොවන බවට වගකීමක් සහිතයි."
"Specially seasoned for long-lasting durability, ensuring it remains free from decay and insect damage."
"විශ්වාසනීය සහ උසස්ම නිමාව: නිෂ්පාදනයේ කිසියම් දෝෂයක් ඇත්නම්, භාණ්ඩය ලැබී දින 7ක් ඇතුළත අප වෙත දැනුම් දී නව ජපමාලයක් ලබාගත හැක."
"100% Quality Guaranteed: In case of any manufacturing defects, notify us within 7 days for a brand-new replacement."